Friday, November 26, 2010

SLT තාම ගත්තෙ නැද්ද...ඹක්කොම එක තැන

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි  මේක.. ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ.. කැමති එකක් ඩවුන්ලෝඩ් කර ගන්න දැන් ඉතින් ඔන්න අපිට SLT අංකවලින් නම් පාට් දාලා ඉවරයි..තුනම ගත්තොත් නම් එල කිරි තමා SLT Directory 1 Download            මෙතන්න් ගන්න SLT Directory 2008 Download      මෙතන්න් ගන්න SLT Directory 2009 Download      මෙතන්න් ගන්න පාස්වර්ඩ් එක                                 මෙතනින් ගන...

චෞර රැජිණ ​පොත

ඔයාලට මතක ඈතිනෙ පහු ගිය කාලෙ ගොඩක් ප්‍රසිද්ධ වුන පොතන්නෙ මේක වික්ටර් අයිවන් මහත්තයාගේ මේ පොත ඔන අය පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරගන්න    මෙතන ඔබන්න...

යන්න තියෙන දුර බලන්න මෙන්න විසදුම..

ලංකාවේ නගර නගර අතර දුර බලන්න මෙන්න කියාපු භාණ්ඩේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ ඩවුන්ලෝඩ් කර ගන්න මෙතන ඔබ...

දත්ත ආරක්ෂා කරගන්න මෙන්න ලොක් එකක්

Pcsecurity5.15 මේක ඉතින් කාට කාටත් වටිනවා...මොකද හැම කෙනාටම පෞද්ගලික දේවල් තියෙනවානේ... මේකෙන් පුලුවන් අපිට ඒ දේවල් ආරක්ෂා සහිතව ලොක් කරලා තියා ගන්න... මෙහි තියෙන විශේෂත්වය තමා වෙන ෆෝල්ඩර් ලොක් වගේ නෙමෙයි ,ෆෝල්ඩර් එක මතම ක්ලික් කරලා ලොක් කරන්නත්, අන්ලොක් කරන්නත් පුලුවන් පහසුකම් සපයලා කියෙනවා... තවත් වැඩ කෑලි ගොඩක් තියෙනවා.. ඔයාලත් අරගෙනම බලන්නකෝ...  Pc Security Download              මෙතන ඔබන්න     Pc Security Serial Download    මෙතන ඔබන...

Free - සරා සිහිනේ ඇල්බම් එක තාම ගත්තෙ නැද්ද..

ඔන්න භාතිය සන්තුෂ්ලගේ සරා සිහිනය ඇල්බම් එක තාම ඔයාලා ගත්තෙ නැත්තම්.. මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.. ඉස්සරහට තව ඇල්බම් දානවා දිගටම රැදිලා ඉන්න.. මෙතනින් ගන්න...

Thursday, November 25, 2010

දුරකථන අංකය තියෙනවනම් ලිපිනය මෙන්න

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නම් ,මේක පොඩි සොෆ්ටිවෙයාර් එකක්,, මේක ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ හැබැයි ලගදි ගත්ත දුරකථන අංක නම් මේකෙන් හොයන්න බෑ... මෙතනින් ගන්න...

Windows XP ජෙනුවින් කරල බලමුද...

මේ විදිහට XP ජෙනුවින් කරගත්තම ඔයාලට වාසි ගොඩන් තියෙනවා.මුලින්ම Download ලින්ක් එකෙන් මේ වැඩේට උවමනා Tools ටික Download කරගන්න. මෙතන ඔබන්න දැන් RAR file එක Extract කරගන්න.Password එක ලෙස avakasya කියලා දෙන්න.දැන් කරන්න තියෙන්නේ හරි ලේසි වැඩක් මුලින්ම key finder application එක run කරන්න. එවිට ඉහත ආකාරයේ වින්ඩෝ එකක් ලැබෙයි.එහි option වලට ගොස් Change windows key වලට යන්න.එවිට දැනට ඔබේ පරිගනකයේ පවතින product key එන පෙන්වනු ඈත.දැන් කරන්න තියෙන්නේ ඔයාලා Download කරගත්ත folder එකේ තිනේ Jenuin key folder එකේ තිබෙන key එක පරණ key එක තිබෙන තැනට දමා change product key button එක ඔබන්න.දැන් computer එක restart කරන්න.මේක කරලා බලන්නකෝ වැඩේ හරි...

ශ්‍රී ලංකා ටෙලිකොම් අද නම් වැඩේ හරි වගේ...

අනේ හපොයි මට වෙච්ච හදිය.. ඔයාලා දන්නවනෙ වෙච්ච හදිය දන්නෙ නැති අය මෙතන ඔබලා කියවලා බලන්න. කොහොම හරි දවස් ​දෙකෙන් දෙනව කිව්වට ඒ වැඩේ හරි ගියෙත් නෑ.. දැන් නම් මගෙත් ඉවසීමේ සීමාව පැනලා. මමත් දැන් හැමදාම ටෙලිකොම් එකේ දැන් ගේටිටුව ලග ඉදන් හැමෝම අදුරනවා.. කොහොමෙන් හරි අපේ ඉස්කෝලෙ නිවත්තකචේතිය මහා විද්‍යාලය ඒකෙ අපිත් එක්ක හිටපු අයියා කාරයෙක් හම්බ උනා අම්මද බොල මේ යකා ටෙලිකොම් එකේනෙ වැඩ කරන්නෙ.. වෙචිච සීන් කේස් එකම කිව්වා. හරි මු නම්බර් එකයි විස්තර ඔක්කොම ගත්තා. දැන් නම් වැඩේ කෙරෙයි කියලා මටත් හිතුනා. දවස් දෙකයි ඒත් මට ADSL තියා ෆෝන් ලයින් එකත් නෑ ..දැන් අපේ ඔෆිස් එකෙත්, මගෙ ADSL සීන් එක නොදන්න කෙනෙක් නෑ... හැමෝම ෆුල් සපෝට් එක දෙනවා. ඔන්න අද වැඩට ගියාම කට්ටිම මට උපදෙස් දෙනවා අද කෙලින්ම ඉංජිනියර් ලගටම  යන්න කිව්වා. මමත් අද වැඩේ දෙන්නම් කියලා ගියා.. ගියාට මොකද මගේ කරුමෙ තමා ,මෙන්න අද ඉංජිනියර් ඈවිත්...

Wednesday, November 24, 2010

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව 2

මුලින්ම මගේ ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව-1  ලිපියට අදහස් දැක්වු , අයට ස්තූතියි... ඔන්න අද ADSL කතාවේ ඉතුරු ටික කියන්න හදන්නේ , ඔන්න ඉතින් Telicom එකේ  සිටිලින්ක් Phone එකක බිලට පොල්ලකුත් තියලා තියෙන නිසා, අම්මගෙ නමට ඉල්ලුම් පත්‍ර ටික පුරවලා තිබ්බා. කිව්වා වගේම ඊලග දවසෙ මෙයාලා ආවා .සල්ලිත් 8000.00 අරගෙන වැඩේ හරි සතියෙන් දෙන​වා කියලා කිව්වා​. මටත් ඉන්ටනෙට් ඕනම දවස් ටික CCNA ඩම්ප් ටිකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන .ADSL දෙනවමයි කිව්ව නිසා දැන් Router එකක් ගන්නත් එපැයි , සල්ලිත් නැති නිසා මොබිටෙල් මමම අන්ලොක් කර ගත්ත (අන්​ලොක් කරගන්න විදිහ බලන්න මෙතන ඔබන්න)ඩොන්ගල් එකත් දවස් දෙකෙන් තුනෙන් විකුණුවා.. අනේ හපොයි මමත් කර ගත්ත දෙයක්, ඉන්ටනෙටි නැතුව දැන් නින්ද යන්නෙත් නෑ.. කොහොමෙන් හරි සතියක් ගියා අවසානෙ මට ADSLලුත් නෑ ඩොන්ගල් එකත් නෑ.. ගෙදරට ආව ටෙලිකොම් එකේ අයට කෝල් කලා...

ADSL ගන්න ගියාම ශ්‍රී ලංකා ටෙලිකොම්හි අති විශිෂ්ඨ සේවාව

ඔන්න මමත් මොබිටෙල් ඩයලොග් දෙකම එපා වෙලා ADSL ගන්න හිතුවා .ඒත් ඉතින් අපිට ADSL තියෙනවද දන්නේ නෑනෙ... මමත් ගියා අනුරාධපුර ටෙලිකොම් එකට .අනේ කියලා වැඩක් නෑ පුදුම හොද සැලකිල්ලක් මෙන්න හවසම එනවා කිව්වා ADSL තියෙනවද බලන්න. මටත් හරි සතුටුයි හිතුවටත් වඩා ඉක්මනට මගේ ADSL සිහිනය සැබෑ වෙන්න යනවනේ... මමත් වෙනදටත් වඩා ඉක්මනට වැඩ ඈරිලා ගෙදර ආවා 4.30 ට ටෙලිකොම්ලා එනවා කිව්වනේ... මෙන්න බොලේ ඒ පාර වහිනවා මලා තමා දැන් නම් මුන් එන්නෙ නෑ මෙන්න එතකොටම මොබයිල් එකට කෝල් එකක් "හෙලෝ අපි ටෙලිකෙමේ එකෙන් ගෙදර හොයා ගන්න අමාරුයි පාර කියන්න" කොහොමෙන් හරි මෙන්න මෙයාලා ගෙදරට ආවා "මහත්තයෝ දැන් වහින නිසා අපිට ADSL චෙක් කරන්න බෑ අනිවාර්යෙන් මෙහෙට ADSL තියෙනවා දැන් වෙලාව නැති නිසා මේ ඉල්ලුම් පත් පුරවලා තියන්න අපි හෙටත් එනවා ගෙනියන්න සතියෙන් ලයින් දෙකම දෙන්නම්" එදා නම් ඇවිත් ගියා ඔයාලා හිතන්නෙ මොකද මෙයාලගේ සේවාව ඉතිරි දවස්වල...

Tuesday, November 23, 2010

දිය මත ඇවිදින්නේ කොහොමද....

මදුරුවන් ,දියමකුණන් වගේ කුඩා සතුන් දිය මත ඇවිදිනවා, ඔයාලා දැකල ඇති නේද..? කොහොම උනත් හැම ජීවියෙකුටම මේ හාස්කම කරන්න බෑ... දිමියෙක් කූඹියෙක් දිය මත ඇවිදින්න උත්සහ කලාට උන්ට මේ වැඩේ කරන්න බැරි වෙනවා. ජලය මත ඇවිදින සෑම සතෙකුගේම කකුල් දිගයි. ඒ වගේම උන්ගේ කකුල් කෙලවර අමුතු ආකාරයකට පිහිටා තිබෙනවා. මෙම ජීවීන්ට කොහොමද මෙහෙම ඇවිදින්න පුලුවන් උනේ, ඒකට හේතුව තමයි ජලය මතු පිට ඉතා තුනී ඇදෙන සුලු හමක් වගේ අපට නොපෙනෙන පටලයක් තිබෙනවා . ජල අණු එකතු වී මේ ආකරෙයට පටලයක් සෑදීමට පෘෂ්ඨික ආතතිය කියලා කියනවා. බර වස්තුවක් මෙම පටලය කඩාගෙන වතුරේ ගිලුනත් අර සැහැල්ලු සතුන්ගේ සිරුරේ පිහිටා තිබෙන සියුම් කෙදි අතර රැදෙන වාත කෝෂ මගින් පටලය නොකැඩී සිටීමට ඔවුන්ට හැකි වෙනවා .ඔන්න ඔහොම තමයි ජලය මතු පිට ඇවිදින්නේ..හැබැයි ඉතින් අපට නම් එහෙම ඇවිදින්න බෑ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ...

Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි...

ගුරුතුමා දුටු මහසොහොන් අවතාරය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි යටිගම්පොල රජයේ පාසල පිහිටා තිබුණේ විශාල කැලෑවකින් වටවූ කුඩා කඳුගැටයක් මුදුණේය. ප්‍රධාන මාර්ගයේ සිට සැතැපුම් හතක් පමණ දුරින් පිහිටි මේ පාසලට යෑමට ඒමට නිසි මාර්ගයක් නොතිබූ අතර තිබුණේ ප්‍රදේශයේ ගැමියන් විසින් තනා සාදාගත් කුඩා අඩි පාරකි. ඇදුරු මඩුල්ල පස් දෙනෙකුගෙන් සමන්විත මේ පාසලේ මුල් ගුරුන්නාන්සේ වූයේ ජුලියන් ගුරුන්නාන්සේය. පාසලේ සේවය කළ උපගුරු විල්මන් මහතා මාතර ප්‍රදේශයේ කෙනෙකු වූ අතර ඔහු ගුරුකමට අමතරව යන්ත්‍ර, මන්ත්‍ර, වෙදකම් හා කේන්දර බැලීම යනාදී වැඩවලට ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙක් විය. ජුලියන් මුල්ගුරුන්නාන්සේ අසනීපව සිටි දිනෙක පාසලේ ගුරුභවතුනගේ පඩි සල්ලි ගෙන ඒම සඳහා දිනක් උපගුරු විල්මන් ගුරුතුමා පිටත් කර හැරියේ ගාලු අධ්‍යාපන කාර්යාලය වෙතය. පාසලේ සිට බස් මාර්ගයට සැතපුම් හතක් පමණ මඟ ගෙවා යා යුතු බැවින් පාන්දරින්ම...

Sunday, November 21, 2010

මිහින් ලංකා සහ ගුවන් හමුදාවට චීන ගුවන් යානා 6ක් ..!

මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා චීන සමූහාණ්ඩුවෙන් මගී ප්‍රවාහන යානා 6ක් මෙරට ට ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව කියවේ. චීනයේ ෂියැං ගුවන් යානා සමාගමේ (Xi'an Aircraft Industrial Corporation) නිෂ්පාදිත Xian MA60 ගුවන් යානා 6ක් සඳහා මෙරටින් ඇණවුම් ලැබී ඇති අතර චීන රජය විසින් සහන පදනමක් යටතේ ණය පහසුකම් සපයා ඇති බව ද කියවේ. ආසන 56කින් සහ එන්ජින් දෙකකින් යුත් මෙවන් එක් යානාවක් ඇ.ඩො. මිලියන 12.5ක් වන අතර වසර 2000 සිට මෙම යානාවන් නිෂ්පාදනය වේ. රාජ්‍ය හෝ ආයතනයක් සතු වැඩිම යානාවන් ප්‍රමාණයක් සමගින් දැනට අභ්‍යන්තර ගුවන් සේවාවන් සඳහා දායක වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඉහත ඇණවුම යටතේ යානාවන් 4ක් ලබා දීමට නියමිත අතර එම යානාවන් 2011 වසරේ මුල් කාර්තුවේ දී මෙරටට ලැබීමට නියමිත වේ. මේ අතර ඉතිරි යානාවන් දෙක මිහින් ලංකා ගුවන් සමාගම වෙත ලබා දීමට නියමිත අතර එම යානාවන් දෙක...

Paya Ai Hinahenne - MiLiN අලුත්ම වීඩියෝ එක බැලුවෙ නැත්නම් මෙන්න

Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

Saturday, November 20, 2010

Why Is A Computer So Powerful?

Why Is A Computer So Powerful? A computer derives its power from its capability of performing the information processing cycle operations (input, process, output, and storage) with amazing speed, reliability, and accuracy; storing huge amounts of data and information; and communicating with other computers.  Speed In the system unit, operations occur through electronic circuits. When data, instructions, and information flow along these circuits, they travel at clo se to the speed of light. This allows billions of operations to be carried out in a single second.  Reliability The electronic components in modern computers are dependable because they have a low failure rate. The high reliability of the components enables the computer to pro duce consistent results. Accuracy Computers...

System Unit & Storage Devices

System Unit The system unit, sometimes called a chassis, is a box-like case made from metal or plastic that protects the internal electronic components of the computer from damage (see Figure 1-3). The circuitry in the system unit usually is part of or is connected to a circuit board called the motherboard. Two main components on the motherboard are the central processing unit and memory. The central processing unit (CPU), also called a processor, is the electronic device that interprets and carries out the basic instructions that operate the computer. During processing, the processor places instructions to be executed and data needed by those instructions into memory. Memory is a temporary holding place for data and instructions. Both the processor and memory consist of chips. A chip is an...

The Components Of A Computer

A computer consists of a variety of hardware components that work together with software to perform calculations, organize data, and communicate with other computers. These hardware components include input devices, output devices, a system unit, storage devices, and communications devices. Figure 1 -3 shows some common computer hardware components.  Input Devices An input device is any hardware component that allows a user to enter data and instructions into a computer. Six commonly used input devices are the keyboard, mouse, microphone, scanner, digital camera, and PC camera. A computer keyboard contains keys that allow you to type letters...

Information Processing Cycle

Importance of Computer Computer is the key of IT world. First we’ll get an overall knowledge about the computer.  What Is A Computer? A computer is an electronic machine, operating under the control of instructions stored in its own memory that can accept data, manipulate the data according to specified rules, produce results, and store the results for future use.  Information Processing Cycle Input is any data or instructions you enter into a computer. Output is data that has been p rocessed into information. Computers process input (data) into output (information). Storage is an area in a computer that can hold data and information for future use. This series of input, process, output, and storage activities sometimes is called the information processing cycle. Most computers today...

Why IT is being used?

Why IT is being used?You can’t think about a world with out IT today. IT has become part and participle with everybody’s life today. There are thousands of reasons about why people use computers to fulfill their requirements in many life aspects. Basically we can have Information Systems which is a major part in IT. Types Of Information Systems An information system is a set of hardware, software, data, people, and procedures that work together to pro duce information. A procedure is an instruction, or set of instructions, a user follows to accomplish an activity. An information system supports daily, short- term, and long -range activities of users in a company. Information systems generally fall into one of five categories: office information systems, transaction processing systems, management...

What is Information Technology?

IT (information technology) is a term that encompasses all forms of technology used to create, store, exchange, and use information in its various forms (business data, voice conversations, still image s, motion pictures, multimedia presentations, and other forms, including those not yet conceived). It's a convenient term for including both telephony and computer technology in the same word. It is the technology that is driving what has often been called "the information revolutio...

Data and Information

Data and InformationData is a collection of raw unprocessed facts, figures, and symbols. Computers process data to create information. Information is data that is organized, meaningful, and useful. Computer processes several data items to produce a paycheck. Another example of information is a grade report, which is generated from data items such as a student name, course names, and course grades. A user is someone who communicates with a computer or uses the information it generate s. Hardware is the electric, electronic, and mechanical equipment that makes up a computer. Software is the series of instructions that tells the hardware how to per form tasks. Without software, most hardware is useless. The hardware needs instructions from software to process data into information. Data (1)...

"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා"

"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා" මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ... මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්.. " දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.." සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු.. ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද? "සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු...

"ඔන්න ගෝනි බිල්ලො එනව..."

ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන, "ඔන්න බිල්ලො එනව..." "ඔන්න ගෝනි බිල්ලො එනව..."     වාගෙ යෙදුම්.... ඉතිං මේ පුංචි "සපෝර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු උනේ කියල ඔයාලට හරියටම දැන ගන්ඩත් එක්කල.. ගජබාහු හෙවත් ගජබා රජ්ජුරුවො ගැන අහල ඇතිනේ..? අර යගදාව මිරිකල වතුර ගත්තේ?? අන්න එ' උත්තමයගෙ තාත්ත, එ' කියන්නෙ පිය රජතුමා වෙච්චි වංකනාසිකතිස්ස රජතුමාගෙ කාලෙ දැවැන්ත සොළී හමුදාවක් මේ රට ආක්‍රමණය කරල 12000ක් වු අපේ ශක්තිමත් සිංහල කොල්ලො වහල් සේවය සඳහා සොළී රටට බලහත්කාරයෙන් ගෙන ගිය කතාව දන්නව ඇතිනෙ නේද? ඉතිං එ' කාලෙ ලක්දිව කරක් ගහපු සොළී කණ්ඩායම් ගමක් නගරයක් ගානෙ ගිහින්, අළු භාජනයකුත් අරගෙන ගිහින්, ශක්තිමත්, කඩවසම් සිංහල ගැටයෙක් දැක්කම, අළු අහුරක් අරන් අර හාදයගෙ ඇස් අරින්නවත් බැරි වෙන විදිහට මූනට ගහනවලු... පස්සෙ "ගෝනියක දාගෙන...

Thursday, November 18, 2010

කවි සිත - Kavi Sitha - Tharaka Udayanga n Yuone Sri Anuradhi

කවි සිත - Kavi Sitha - Tharaka Udayanga n Yuone Sri Anuradhi Artists - Tharaka Udayanga, Yvone Sri Anuradhi Music - Tharaka Udayanga (Radical Productions) Composed - Madusanka (Surasa LAB) Lyrics - Menaka Ruwan Video - Chamusri @ Evolution F I L M S Production Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...  ...

ඔබ එක් කල දේශය - Oba Ekkala Deshaya

ඔබ එක් කල දේශය - Oba Ekkala Deshaya Song Title - Oba Ekkala Deshaya  Artists - D Tap, (Dayan - Tharindu) Music - Dayan Aravinda Composed - Tharindu Roshan @ D TAP studios Mixed - Tharindu Roshan @ D TAP studios Mastered - Tharindu Roshan @ D TAP studios Lyrics -  Dayan Aravinda Video -  Amila Samarawickrama   Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න..&nbs...

Wednesday, November 17, 2010

Shutter Island 2010 720p HD TC LiNE XviD-ViSiON

Shutter Island 2010 720p HD TC LiNE XviD-ViSiON Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

Monday, November 15, 2010

Ong.Bak.3.2010.HC.ENG.DVDRip.XviD

Ong.Bak.3.2010.HC.ENG.DVDRip.XviD Normal 0 false false false MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; mso-bidi-language:#0400;} Studio: Magnet Releasing (Magnolia Pictures) Director: Tony Jaa,...

Sunday, November 14, 2010

Paranormal Activity 2 2010 DVDRip - WeekeBox Officend - එක

WeekeBox Officend  - එක October 29, 2010 - October 31, 2010 Paranormal Activity 2 2010 DVDRip XviD Normal 0 false false false MicrosoftInternetExplorer4 st1\:*{behavior:url(#ieooui) } /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Table Normal"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-parent:""; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin:0in; mso-para-margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:10.0pt; font-family:"Times New Roman"; mso-ansi-language:#0400; mso-fareast-language:#0400; ...

Harry Potter and the Deathly Hallows

Harry Potter and the Deathly Hallows Release Date: November 19, 2010 (conventional theaters and IMAX) Studio: Warner Bros. Pictures Director: David Yates Screenwriter: Steve Kloves  Starring: Daniel Radcliffe,Rupert Grint, Emma Watson,Ralph Fiennes,Bill Nighy,John Hurt,Rhys Ifans, Helena Bonham Carter,Robbie Coltrane,Imelda Staunton,Jason Isaacs,Miranda Richardson, Warwick Davis,Alan Rickman,Maggie Smith,Brendan Gleeson,Ciaran Hinds,Timothy Spall,David Thewlis, Julie Walters, Tom Felton, Bonnie Wright, Jamie Campbell Bower, Richard Griffiths, Matthew Lewis, Evanna Lynch, Fiona Shaw, Helen McCrory, David O'Hara, Natalia Tena   Download...

Faster 2010 DvDRip Download

Faster 2010  DvDRip Release Date: November 24, 2010 Studio: CBS Films Director: George Tillman Jr. Screenwriter: Joe Gayton, Tony Gayton Starring: Dwayne Johnson, Billy Bob Thornton, Carla Gugino, Maggie Grace, Oliver Jackson-Cohen,Moon Bloodgood Genre: Action, Thriller Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

Saturday, November 13, 2010

Skyline 2010 (DVDRip XviD) අලුත්ම ඉංග්‍රිසි චිත්‍රපටය

Skyline 2010 (DVDRip XviD) Download කරගන්න බැනර් එක මත ක්ලික් කර...

Unstoppable (2010) DVDRip XviD ඉංග්‍රිසි චිත්‍රපටය

Unstoppable (2010) DVDRip XviD    Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න......

The X-Files (TV Series 1993–2002) ඩවුන්ලෝඩ් කරගන්න

The X-Files (TV Series 1993–2002) Completed - 60.27 GB Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

CSI: Fatal Conspiracy (2010/PC/ENG)-PC GAME

Download කරගන්න බැනර් එක මත ක්ලික් කර...

Adhare Keewa DMVA Theme Song

Download කරගන්න බැනර් එක මත ක්ලික් කරන්න...

Tuesday, November 9, 2010

වින්ඩෝස් 7 හා විස්ටා සදහා පමණමයි....

මේ සොෆ්ටිවෙයා එකෙන් කරන්නේ ඔයාලගෙ පරිගණකයේ පහත දැක්වෙන තොරතුරු පෙන්වා දීම හා ඒවායේ ඇක්ටිවේට් හා ඩීඇක්ටිවේට් කිරීම් සිදු කිරීමයි. System Information Processor Mainboard & Memory HDD Display Adapter Processor Tools Registry Cleaner Security Start Menu  Desktop Windows Media Player Internet Browser Error Report Task Bar මේ හැමදේමත් තවත් බොහෝ දේවල් මෙම Enhance සොෆ්ට්වෙයා එකේ අඩංගු වෙනවා ඔයාලත් ඉන්ස්ටෝල් කරලම බලන්න. Enhance for Windows 7            - මෙතන ඔබන්න Enhance for Windows Vista      - මෙතන ඔබ...

Saturday, November 6, 2010

වින්ඩෝස් XP Task Bar එකේ Start වෙනුවට ඔයා කැමති නමක් දාමුද....?Part 2

මේ ලිපිය වැදගත් වන්නේ මගේ පෙර ලිපියේ මෙතනින් ගිහින් බලන්න Task Bar එකේ නම වෙනස් කරන්න ගිහින් වැඩෙ දෙල් කරගත්ත අයටයි.ඔයාලා අතින් පොඩි වැරදීමක් උනත් ඔයාලගේ පරිගණකයේ ස්ටාර්ට් බාර් එක නැති වෙලා යනවා.​නැවත යථා තත්වයට පත් කර ගන්නේ මෙන්න මෙහෙමයි.ඔයාලගේ පරිගණකයේ Key Bord එකේ Alt,Ctrl,Delete Button 3ම එකවර ඔබා Windows Task Manger Open කරන්න.දැන් Application වල New Task Click කරන්න.දැන් Brows කරලා Windows වල තියෙන regedit.exe Open කරන්න.ම​ගේ පෙර ලිපියේ පරිදි My Computer වල HKEY_LOKAL_MACHINE වල SOFTWARE වල ​Microsoft වල Windows NT වල CurrentVersion වල​ Winlogon Folder එක Click කරන්න.දැන් Name side එකේ Shell එක උඩ දෙවරක් Click කරන්න.​Edit String...

Friday, November 5, 2010

HUAWEI ඩොන්ගල් එක Unlock කරමු....?

 ඔන්න ඉතින් HUAWEI Internet ඩොන්ගල් තියෙන අයටහොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ‍ඩොන්ගල්එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත්මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙMobile Partner එක Open කරලා ඒකෙ Toolsවලට යන්න.Tools වල තියෙන Diagnostics වලටයන්න ඒතකොට අලුත් Window එකක් එයි දැන් ඒ Windowඑකට ගිහින් Device Tab එක ඔබන්න. ඒකෙ තියෙන IMEIඅංකය කොහේ හරි ලියා ගන්න. දැන් මම කියන තැන ඔයාලගෙඩොන්ගල් එකේ IMEI අංකය Type කරන්න. http://bb5.at/huawei.php?imei=357133031684622 මම දමලා තියෙන 357133031684622 අංකය වෙනුවටඔයාලගෙ අංකය එතනට Type කරන්න.දැන් සම්පූර්ණ ලින්ක්එකම කොපි කරගෙන Internet Browser එකේAddress Bar එකට පේස්ට් කරන්න.දැන්...

වින්ඩෝස් XP Task Bar එකේ Start වෙනුවට ඔයා කැමති නමක් දාමුද....?

ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එක​ට ගිහින් ResHacker Download කරගන්න.මෙතන ඔබන්න...                  දැන් Folder Option වල View වල Hide​ extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.ඊලගට File වලට ගිහින් open ගිහින් Windows ගිහින් explorer.exe එක Open කරන්න.‍පහත Image එකේ ආකාරයට String Table එකේ 37 Folder එකේ 1033 File එක ක්ලික් කරන්න. ඒ File එකේ Start කියන තැනට ඔයා කැමති නමක් දෙන්න.ඊලගට Compile Script​ Click කරන්න.දැන් Save as ගිහින් Windows වලටම explorer1.exe...

Pages 121234 »