Friday, November 5, 2010

HUAWEI ඩොන්ගල් එක Unlock කරමු....?

 ඔන්න ඉතින් HUAWEI Internet ඩොන්ගල් තියෙන අයටහොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ‍ඩොන්ගල්එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත්මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙMobile Partner එක Open කරලා ඒකෙ Toolsවලට යන්න.Tools වල තියෙන Diagnostics වලටයන්න ඒතකොට අලුත් Window එකක් එයි දැන් ඒ Windowඑකට ගිහින් Device Tab එක ඔබන්න. ඒකෙ තියෙන IMEIඅංකය කොහේ හරි ලියා ගන්න. දැන් මම කියන තැන ඔයාලගෙඩොන්ගල් එකේ IMEI අංකය Type කරන්න. http://bb5.at/huawei.php?imei=357133031684622 මම දමලා තියෙන 357133031684622 අංකය වෙනුවටඔයාලගෙ අංකය එතනට Type කරන්න.දැන් සම්පූර්ණ ලින්ක්එකම කොපි කරගෙන Internet Browser එකේAddress Bar එකට පේස්ට් කරන්න.දැන්...

වින්ඩෝස් XP Task Bar එකේ Start වෙනුවට ඔයා කැමති නමක් දාමුද....?

ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එක​ට ගිහින් ResHacker Download කරගන්න.මෙතන ඔබන්න...                  දැන් Folder Option වල View වල Hide​ extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.ඊලගට File වලට ගිහින් open ගිහින් Windows ගිහින් explorer.exe එක Open කරන්න.‍පහත Image එකේ ආකාරයට String Table එකේ 37 Folder එකේ 1033 File එක ක්ලික් කරන්න. ඒ File එකේ Start කියන තැනට ඔයා කැමති නමක් දෙන්න.ඊලගට Compile Script​ Click කරන්න.දැන් Save as ගිහින් Windows වලටම explorer1.exe...

Pages 121234 »