Friday, November 5, 2010

HUAWEI ඩොන්ගල් එක Unlock කරමු....?

 
ඔන්න ඉතින් HUAWEI Internet ඩොන්ගල් තියෙන අයට
හොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ‍ඩොන්ගල්
එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත්
මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙ
Mobile Partner එක Open කරලා ඒකෙ Tools
වලට යන්න.Tools වල තියෙන Diagnostics වලට
යන්න ඒතකොට අලුත් Window එකක් එයි දැන් ඒ Window
එකට ගිහින් Device Tab එක ඔබන්න. ඒකෙ තියෙන IMEI
අංකය කොහේ හරි ලියා ගන්න. දැන් මම කියන තැන ඔයාලගෙ
ඩොන්ගල් එකේ IMEI අංකය Type කරන්න.


මම දමලා තියෙන 357133031684622 අංකය වෙනුවට
ඔයාලගෙ අංකය එතනට Type කරන්න.දැන් සම්පූර්ණ ලින්ක්
එකම කොපි කරගෙන Internet Browser එකේ
Address Bar එකට පේස්ට් කරන්න.දැන් ඒ ලින්ක් එකට
Page එක Load කරන්න.දැන් ඔයාලට මෙහෙම එකක්
ආව නේද...?
ඔන්න දැන් වැ‍‍‍ඩෙ හරි.දැන් කරන්න තියෙන්නෙ
වෙනත් ජාලයක සිමි එකක් දමලා Connect
කරන්න.ඉලල්නවා නේද Unlock Code එක.දැන් ඔයාගෙ
Unlock Code එක ඇතුලත් කරන්න.

1 comments:

namila007 said...

elaz.. :D :D

Post a Comment