- SLT Directory 1 Download මෙතන්න් ගන්න
- SLT Directory 2008 Download මෙතන්න් ගන්න
- SLT Directory 2009 Download මෙතන්න් ගන්න
- පාස්වර්ඩ් එක මෙතනින් ගන්න
ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ හරිම සරලයි ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.මුලින්ම පහල තියෙන DOWNLOAD මත Click කර SpeedyFox Download කරගන්න.තව දෙයක් මේක Run කරනකොට Firfox Exit කරන්න ඕන.ඒ නිසා මේක කරන ආකාරය හොදට බලා ගන්න.
ඔන්න ඉතින් HUAWEI Internet ඩොන්ගල් තියෙන අයට හොද වැඩක් කියලා දෙන්නයි දැන් හදන්නේ.ඔයාලගේ ඩොන්ගල් එක Unlock කරගන්න විදිහ කියලා දෙන්න හදන්නෙ.මටත් මෙක යාලුවෙක් තමයි කියලා දුන්නේ. මුලින්ම කරන්න ඔයාලගෙ Mobile Partner එක Open කරලා ඒකෙ Tools වලට යන්න.
ඔන්න අද මම කියලා දෙන්න යන වැඩෙ කරන්න පුලුවන් ඔයාලගෙ පරිගණකයේ Windows XP තියෙනවනමි විතරයි කරන්න පුලුවන්.මුලින්ම කරන්න ඕනෙ පහත ලින්ක් එකට ගිහින් ResHacker Download කරගන්න.දැන් Folder Option වල View වල Hide extensions for known file types කියන එක Unmark කරගන්න.දැන් ResHacker Run කරන්න.
මේක සමහර විට ඔයාලා දැනටමත් දන්නවා ඇති.නොදන්න අය කරලා බලන්නකෝ.මුලින්ම ඔයාලට Firefox Download කරගන්න ඕන නම් පහත Download යන්න මත Click කර Download කරගන්න.දැන් අපි firefox browser එකට qsfox add-one එක ඉන්ස්ටෝල් කරගන්න ආකාරය බලමු.පහල ඇති ලින්ක් එකට ගොස් ඉන්ස්ටෝල් කරගන්න.