Thursday, November 25, 2010

දුරකථන අංකය තියෙනවනම් ලිපිනය මෙන්න

ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේක නම් ,මේක පොඩි සොෆ්ටිවෙයාර් එකක්,, මේක ඩවුන්ලෝඩ් කර ගෙන ඉන්ස්ටෝල් කරලා ටෙලිකොම් අංක ගහලා බලන්න.. ලිපිනය හොයා ගන්න පුලුවන්.. අරගෙනම බලන්නකෝ හැබැයි ලගදි ගත්ත දුරකථන අංක නම් මේකෙන් හොයන්න බෑ...

6 comments:

Admin of Rareshare said...

machan Post eka nam hodai..mage gawath meka kalin thibuna.. eth dan nam naha..link eke mokak hari aulak thiyanawada..? chuttak chek karala balanawada..mage pc eke aulakda kiyanna danne na habai.. any way hoda post ekak.. :)

Ruksha said...

අදහස් වලට ස්තූතියි..ලින්ක් එක වැඩ සහෝ...

Lahiru Siriwardhana said...

මචෝ මේකේ 2006 වගේ පස්සේ දීපු numbers වල database නෑ

Anonymous said...

oke thawa update thiyenam danna :) dialog hehema balanna ekak nedda

Lahiru Siriwardhana said...

අලුත් එක මෙතන තිබේ
http://rapidshare.com/files/256958758/slt_reverse_directory_2009.rar

Anonymous said...

http://rapidshare.com/files/256958758/slt_reverse_directory_2009.rar

meka wada

Post a Comment