Monday, December 13, 2010

Firefox Slow වෙලාද , මෙන්න පිළියම...

ඔයාලත් පාවිච්චි කරන්නේ Firefox නම් වේගය වැඩි කරගන්න නියම ක්‍රමයක් තමයි මම කියලා දෙන්න යන්නේ.මේ වැඩේ හරිම සරලයි ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ කියලා.මුලින්ම පහල තියෙන DOWNLOAD මත Click කර SpeedyFox Download කරගන්න.තව දෙයක් මේක Run කරනකොට Firfox Exit කරන්න ඕන.ඒ නිසා මේක කරන ආකාරය හොදට බලා ගන්න.පහල තියෙන රෑපයේ ආකාරයට SpeedyFox Run කරාට පසු මුලින්ම ලැබෙන වින්ඩෝවෙහි ඈති Speedy Up My Fox ! බොත්තම ඔබන්න.
                                  
                          

දැන් ඉතින් ඔයාලගේ පරිගණකයට පහත රෑපයේ දැක්වෙන ආකාරයට Install වෙනවා බලාගන්න පුලුවන්.

ඔන්න දැන් මේක ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාම ඔයාලගෙ Firefox Browser එක Run කරලා බලන්න.ඊට පස්සේ මේකෙ හොද නරක කියන්නකො....

6 comments:

තුසිත සම්පත් said...

ස්තුතියි...නමුත් මේකෙන් වෙන තාක්ශනික පැතිකඩ ගැනත් පොඩ්ඩක් විස්තර කලොත් තවත් හොදයි

Ruksha said...

ස්තූතියි අදහස්වලට..

Unknown said...

බොහොම ස්තූතියි.
මට සාර්ථක ප්‍රථිඵල ලැබුනා. :)

Ruksha said...

ස්තූතියි සහෝ අදහස්වලට..

අදුරෙන් එලියට said...

මේක පාවිච්චි කරන එක එච්චර හොද නෑ.....මොකද මේකෙන් Firefox වල වේගය වැඩි වෙන්නේ Security System ටික නවත්තලා.......

Anonymous said...

mata nam epa

Post a Comment